
(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් එම්. ආර්. ඩබ්ලිව්. ද සොයිසා මහතා පත්කර තිබේ.
විශ්‍රාමික මේජර් ජනරාල් එම්. ආර්. ඩබ්ලිව්. ද සොයිසා මහතා මීට පෙර ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත්වීමෙන් පසුව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයා සහ සාමාන්‍යාධිකාරීවරයා ඉල්ලා අස්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් මුන්ගේ මුහුණත් මේ හුලන් බැහැපු ආණ්ඩුව වගේමයි.ගෙදර යනගමන්.මේ මනුස්සයා මොනවා කරන්නද .හැම දෙයකටම යස සර් කිය කියා තමයි ඉන්න වෙන්නේ.නහින දෙහින කාලේ සුවසේ ඉන්නේ නැතුව මේ සාටක හොරුන්ට එකතුවෙලා අන්තිමට මේ වැඩ බැරි ජරාපක්ෂලාම මේ මනුස්සයාව අස්ක්ලා කියලා කියයි .පවු
විද්වත්තු හිසරදයට කොට්ටේ මාරු කළා තමයි. ප්‍රතිඵල ස්තිරයි. සැලියුට් පිට සැලියුට් තමයි.
තව ටික කලක් යන කොට විශ්‍රාමික ආමි කාරයෝ නැති වෙන තත්වයක් තියෙන්නේ සංස්ථා බාර දෙන්න.
නන්දසේනලා ගිය දවසට තමයි ලංකාවට සෙතක් වෙන්නේ...