
(යොහාන් භාසුර)
මැතිවරණ කොමිෂන් සභාවට නව දේශපාලන පක්‍ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් 76 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම නව අයදුම්පත් සම්බන්ධයෙන් මේ වන විට කටයුතු කරමින් සිටින බව කී එම නිලධාරියා මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන බව ද සඳහන් කළේය.
මැතිවරණ දෙපාර්තමේන්තුව තුළ මේ වන විටත් පක්‍ෂ 79 ක් ලියාපදිංචිව තිබෙන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැගී සිටිය හැක එක්සත් වී, බෙදීගියොත් රට යයි සුන්වී... 1952 දී බෙදීයාම පටන්ගත්තේ නිදහස ලැබීමෙන් අවුරුදු හතරකට පසුය. නිදහස ලබා අවුරුදු 74ක් පසුවී යමින් සිටියත් අපි තවතවත් බෙදෙමින් ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටක් යැයි කියමින් සිටිමු. මේ වනවිට බෙදීයාමේ උපරිම විපාක විඳින්නෙමු.