බෙන්තර ජාත්‍යාන්තර පාසලක සිසුන් 17කට කොරෝනා බෙන්තොට ජාත්‍යන්තර පාසලක සිසුන් 17දෙනකුය කොරෝනා ආසාදිතව හඳුනා ගත් බව බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය 08 November 2021
මාධ්‍යයට එන අයට පුහුණුවක් දෙන්න වරලත් මාධ්‍යවේදී ආයතනයක් මාධ්‍ය වෘත්තීයට පිවිසෙන අය සඳහා වෘත්තීය පුහුණුවක් ලබාදීමට වරලත් මාධ්‍යවේදී ආයතනයක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයිද ලබන මැයි මාසය වන විට එහි කටයුතු ආරම්භ කිරීමට හැකිවන බවද ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 November 2021
ක්‍රිකට් දියුණු කරන්න තීරණ රැසක් ක්‍රිකට් ක්‍රීඩාවෙි දියුණුව වෙනුවෙන් ඉදිරියේදී තීන්දු තීරණ රැසක් ගන්නා බව තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 08 November 2021
මාවනැල්ලේ ගුරුවරු හෙට පාසල් නොයති මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා අත්අඩංගුවට ගන්නැයි බලකරමින් මාවනැල්ල අධ්‍යාපන කලාප කාර්යාල ගුරුවරු අද සංකේත වැඩ වර්ජනයක නිරත වෙති. 08 November 2021
අධිකරණයට අපහාස කළැයි පාදෙණියට එරෙහි නඩුවේ මූලික විරෝධතා තීන්දුව 23 මාලබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ගොනු කර ඇති පෙත්සමට , ඔහු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගන්නවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන 23 වැනිදා ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණය අද (08) තීරණය කළේය. 08 November 2021
එන්නත් කටුවෙන් මත් ලෝලීන් මත් කළ ජංගම මත් වෙළෙන්දා මාට්ටු වේදනා නාශකයක් ලෙස ලබාදෙන අධි මාත්‍රාවෙන් යුතු ඖෂධයක් එන්නත් මගින් මත් ලෝලීන්ට ලබා දුන් බව කියන ජංගම මත් ජාවාරම්කරුවකු මහනුවර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය කියයි. 08 November 2021
අංගොඩ ලොක්කාගේ බිරිද කොළඹ අපරාධ කොට්ඨාසයට ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ තිබු පවුම් 38 ක රන් තැටියක් අතුරුදන් වී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව ප්‍රකාශක් දීමට අංගොඩ ලොක්කාගේ බිරිඳ කොළඹ අපරාධ කොට්ඨාසට පැමිණි බව පොලිසිය පවසයි. 08 November 2021
සභානායකවරයා නැතිව මැතිසබය පැය භාගයකට ඇනහිටියි සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සභාවේ නොසිටීම නිසා පාර්ලිමේන්තුවේ කටයුතු අද (8) පස්වරුවේ පැය බාගයකට පමණ ඇන හිටියේය. 08 November 2021
විදෙස්ගත ශ්‍රමිකයින්ට පොදු සමා කාලයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ රැකියාවන්හි නිරතව සිටින ශ්‍රී ලාංකිකයන්ට ලියාපදිංචිය ලබා ගැනීමට සති හතරක විශේෂ සහන කාලයක් කාර්යංශය මගින් ලබා දී ඇත. 08 November 2021
එතෙර රැකියා පෙන්නා මුදල් ගරන කල්ලියක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ක්‍රියාත්මක කරන විදේශ රැකියා සඳහා බඳවා ගැනීමේ වැඩසටහන යටතේ රැකියා සපයා දෙන බවට පොරොන්දු වී මුදල් ලබා ගැනීමේ සංවිධානාත්මක කල්ලියක ජාවාරමක් පිළිබඳ තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි. 08 November 2021
87 ලක් මව කැනඩා සරසවියකින් පශ්චාත් උපාධියක් ගනී කැනඩාවේ විශ්වවිද්‍යාලයකින් පශ්චාත් උපාධියක් ලබාගත් වයස්ගතම තැනැත්තා ලෙස ඉතිහාසගත වීමට ශ්‍රී ලංකාවේ උපත ලැබූ කාන්තාවක් සමත් වූවාය. 08 November 2021
මස්සිනාගේ පොලු පහරින් මස්සිනා මරුට ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ කතා බහක් දුරදිග යාමෙන් අද (8) උදෑසන සිය මස්සිනාට කුරුදු පොල්ලකින් පහරදී ඝාතනය කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය කියයි. 08 November 2021
“තාප බලාගාර ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න’’ යුග දනවි ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා (එජාප) පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය. 08 November 2021
යතුරු පැදි තුනකට වැරදි විදිය ලේඛන දුන් ලිපිකාරිනිය රිමාන්ඩ් නාරාහේන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පැවරුම් අංශයේ යතුරුපැදි තුනක් නියමිත ක්‍රමවේදයෙන් තොරව පරිගණක පද්ධතියට ඇතුලත් කර ලේඛන තුනක් මුද්‍රණය කළැයි කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුට ගත් එම අංශයේ ලිපිකාරිනිය ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (08) නියෝග කළාය. 08 November 2021
එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට නීතිපති අනුමැතිය පොදු ස්ථානවලට ගමන් කරන පුද්ගලයන්ට කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීම පවතින නීතිය අනුව කළ හැකි බව නීතිපතිවරයා තමාට දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවැසීය. 08 November 2021
ගතවූ සතියේදී සංචාරකයින් 9545 ක් ඇවිත් ගතවූ සතියක කාලය තුල මෙරටට සංචාරකයන් 9,545 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 08 November 2021
රාජංගනය-අංගමුව ජලාශවල වාන්දොරටු විවෘත කරයි අධික වැස්ස හේතුවෙන් රාජංගණය ජලාශයේ දොරටු අටක්ද,අංගමුව ජලාශයේ දොරටු දෙකක්ද අද (08)දින පෙරවරුවේ සිට විවෘත කළ බව වාරිමාර්ග ඉංජිනේරු ලක්ෂිත රසික හේමාල් මහතා පැවසිය. 08 November 2021
රජයේ ණය ගැනීම් සීමාව කෝටි 40,000කින් ඉහළට ණය ගැනීම් සීමාව රුපියල් කෝටි 40,000කින් පමණ වැඩි කිරීමට රජය තීරණය කර ඇත. 08 November 2021
ආයුර්වේද සේවකයෝත් විරෝධයේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු සේවකයන් වෙත ලබා දෙන කොවිඩ් අවදානම් දීමනාව ලබාදෙන ලෙස බලකරමින් වයඹ පළාතේ ආයුර්වේද රෝහල්වල සේවකයෝ අද දහවල් වයඹ පළාත් සභාව ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ. 08 November 2021
සඳහිරු සෑයට කොත් පළඳවයි තිස් වසරක් පුරා පැවති යුද්ධයේදී රුදුරු කොටි ත්රස්තවාදීන් ගෙන් මව්බිම බේරා ගත් අභීත රණවිරුවන් සිහි කිරීමට ඉදිකල අනුරාධපුර සඳහිරු සෑ රදුන්ගේ චූඩාමාණික්‍ය පැළඳ වීමේ පිංකම අද උදෑසන මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ රණවිරුවන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි. 08 November 2021
කාන්තාවක් බොපේ පෝද්දල ප්‍රාදේශි සභාවේ වහලයට නගී බෝපේ පෝද්දල ප්‍රාදේශිය සභාවට විරෝධය පල කරමින් කාන්තාවක් අද (08) දහවල් බෝපෙ පෝද්දල ප්‍රාදේශිය සභාවේ මුර කුටියේ වහල මත නැගි විරෝධතාවය පල කළාය. 08 November 2021
ජනතා ප්‍රශ්න විසඳන හැටි සජිත් කියයි ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැක්කේ වෛරයෙන්, ක්‍රෝධයෙන් හෝ වියුරුවෙන් නොව සාකච්ඡාව, අහුම්කන් දීම ප්රජාතන්ත්රවාදය වැනි මානුෂීය යහගුණ ධර්ම තුළින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 08 November 2021
රැඳවියන් බැලීම සතියකට දින දෙකයි බන්ධනාගාරගත සැකකරුවන්ට සතියකට දින 2ක් අමුත්තන් බැලීමේ අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය. 08 November 2021
‘එක්ස්ප්‍රස් පර්ල්’වලින් සිදු වූ හානියට මිලියන 420 ක් ධීවරයින්ට දුන්නා ‘ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙි හානිය සඳහා ලැබුණු වන්දි මුදලින් රුපියල් මිලියන 420 ක මුදලක් ධීවරයන් 14400කට වැඩි පිරිසකට සෘජුවම ලබාදී ඇතැයි බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 08 November 2021
කළුතරත් ගම් රැසක් ජලයෙන් යටවෙයි කළුතර ඇතුළු පළාත් රැසකට සිට ඇදහැලෙන අධික වර්ෂාපතනය නිසා කුකුලේගග සහ ම්ල්ලකන්ද ජල මාපකයන්හී ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටවෙමින් පවතින බව කළුතර ආපදා කළමනාකරණ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයකයෙක් දහවල් පැවසීය . 08 November 2021
ඉහළ කොත්මලේ-ලක්ෂපාන-කැනියොන් වාන් දොරටු විවෘත වෙයි පවතින අධික වැසි සමඟ ඉහල කොත්මලේ, ලක්ෂපාන සහ කැනියොන් ජලාශ වල වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වී ඇති බව ජලාශ බාර ඉන්ජිනේරුවරු කියති. 08 November 2021
අයවැයදා ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙළ කතානායක මැතිසබයට කියයි රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කෙරෙන ලබන 12 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (8 )දැනුම් දුන්නේය. 08 November 2021
අත්තනගල්ල, ජා ඇල සහ ගම්පහට ගං වතුර අවදානමක් අත්තනගල්ල, ජා ඇල සහ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි ඉදිරි පැය කිහිපයේදී සුළු ගං වතුර තත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 08 November 2021
චීන කාබනික පොහොර සමාගම ඩොලර් මිලියන 8 ක වන්දියක් ඉල්ලයි විවාදාත්මක තත්ත්වයකට පත්ව තිබෙන කාබනික පොහොර සැපයුම්කරුවකු වන චීනයේ චින්ඩාඕ සීවින් බයෝටෙක් සමාගම ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියන 8 ක් හෙවත් රුපියල් ලක්ෂ 16000 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමුකර ඇති බව වාර්තා වේ. 08 November 2021
සිරිල් ගාමිණි පියතුමා අත්අඩංගුවට නොගන්නා බව නීතිපති දන්වයි මීගමුව, කුරණ ශාන්ත ආනා කතෝලික දේවස්ථානයේ මීසම් පාලක ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා මේ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා අද(8) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය 08 November 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026