(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවෙි නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සුබවාදී දුරකථන ඇමතුමක යෙදුණු බව ඇමරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් පවසයි.
" මෙම ආර්ථික හා දේශපාලනික වශයෙන් අභියෝගාත්මක කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සමීප සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාව සමඟ වැඩ කිරීමට එක්සත් ජනපදය සූදානම්ව සිටින බව ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා සිය ට්විටර් පණිවිඩයෙන් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd