(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති වරයා ලෙස නලින්ද ඉලංගකෝන් මහතා පත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
නලින්ද ඉලංගකෝන් මහතා මීට පෙර විදුලිබල මණ්ඩලය උප සභාපති වරයා ලෙස කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුටුව මාරු වුණාට... එකම විදුලි සැර..!! කලින් එක " මෙගා " වොට්ස්... අලුත් එක "කිලෝ" වොට්ස්..!!