ආනන්ද එස්. විජේසිරි අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ වේදිකා සහ ටෙලි නාට්‍ය අධ්යක්ෂ වරයෙක්, චිත්‍රපට සහය අධ්යක්ෂවරයෙක්, වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක්, ගීත රචකයෙක්, කවියෙක්, මෙන්ම ගුවන් විදුලියේ බී ශ්‍රේණියේ ගායන ශිල්පියකු වූ ආනන්ද එස්. විජේසිරි මහතා අභාවප්‍රාප්ත විය.