
(යොහාන් භාසුර)
පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000 ක තොගයක් රැගත් නෞකාවක් කොළඹට අද (18) රාත්‍රී ළගාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.
එම පෙට්‍රල් තොග ලැබුණු වාහාම පරීක්‍ෂණ කටයුතු අවසන් වූ වාහාම ගොඩබෑම ආරම්භ කරන බවත් ඉන් පසුව හැකි ඉක්මණින් බෙදාහැරීම ආරම්භ කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැව් පෙන්නමින් නැව් ගැන කියවමින් කාලය ගතකිරීම දැන් විනෝදාංශයක් වෙලා...