(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)
වැඩබලන ජනාධිපතිවරයා විසින් අද සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා සැපයීමටත්,මහජන සේවා සැපයීමටත් මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇත.
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ගැසට් නිවේදනයකින් මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මොකක්ද එයාගේ හදිස්සිය? බෑණාව මහපුටුවට ගන්නද?
රට විනාශ කළ රාජපක්ෂ හොර කල්ලියේ ආරක්ෂකයා රජවීම සඳහා නීතිය ප්‍රයෝජනයට ගන්නා මොහොතකි. හෘද සාක්ෂියක් නැති පොහොට්ටු මන්ත්රීලාට ජනතාවගෙන් වියහැකි විරෝධය මර්ධනය කිරීම මේ මගින් සිදුවේ. බැංකුහොරා යයි පොහොට්ටු මන්ත්‍රීවරුන් පට්ට ගැසූ ඒ බැංකු හොරාව ජනාධිපති කරන්න තරම් අද පොහොට්ටු මන්ත්‍රීවරුන් නින්දිත වෙනවා ඇත. ශ්‍රී ලංකාව හොරුන්ගේ රාජ්‍යයක් බවට ලෝකය ඉදිරියේ තවදුරටත් තහවුරු වීම සිදුවේ.
19 වැනිදා විරෝධතාවට බයවෙලා වගේ.
ඇයි බුවා නෝනාට අසනීපයිද?