(නිමල කොඩිතුවක්කු)
අනුප්‍රාප්තික ජනාධිපති තේරීම සම්බන්ධයෙන් දමිළ ප්‍රගතිශීලී සන්ධානය හෙට(19) තීරණය කරන බව එහි නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.
දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකත්ව මණ්ඩලය හෙට පස්වරු 6ට කොළඹ නුගේගොඩ ඒකනායක මාවත පිහිටි පක්ෂ ලේකම් කාර්යාලයේ රැස්වී මෙම තීරණය ගන්නා බවත් ඔහු සඳහන් කළේය. අනුප්‍රාප්තික ජනාධිපති තේරීම සඳහා තරඟ කිරීමට නාම යෝජනා බාරදුන් සියලු අපේක්ෂකයන් සම්බන්ධයෙන්, සාකච්ඡා කර එහිදී තීරණයක් ගන්නා බවත් මනෝ ගනේෂන් මහතා තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමුතුවෙන් ගන්න තීරණයක් නැහැ. කොයි පැත්තේද හිටගන්නේ කියලා හරි පැහැදිලියි. එදා රැස්වීමේදී බළලා මල්ලෙන් එළියට පැන්නානේ... "මේ රට නිරාගාමික කරන්න කියලා"
ඔහෙලාගේ තීරණ අපිට අදාල නැහැ...