
(ජේ.කේ.එල්. චාමින්ද)
හික්කඩුව පනංගොඩ මුහුදු තිරයේ දිය නාමින් සිටියදි දියවැළකට හසුවි ගසාගෙන ගිය රුසියානු ජාතිකයන් දෙදෙනකු රාත්‍රි පොලිස් ජිවිතාරක්ෂක නිලධාරින් හා නාවික හමුදාවේ ජිවිතාරක්ෂක නිලධාරින් එක්ව බේරා ගෙන ඇතැයි හික්කඩුව පොලිසිය පවසයි.
බේරාගත් රුසියානු ජාතික විදේශකයන් දෙදෙනා වයස අවුරුදු 27 හා 29 වැනිවියේ පසුවෙති.
මොවුන් දෙදෙනා හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක නතරව සිට ඇති අතර ඊයේ පස්වරුවේ දියනෑම සදහා හික්කඩුව පනංගොඩ මුහුදු තිරයට පැමිණ ඇත.
මුහුදු තිරයේ දියනාමින් සිටියදි දියවැළකට හසුවි මොහුන් දෙදෙනා මිටර් 800ක් පමණ ගැඹුරු මුහුදට ගසාගෙන ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ උතුම් ක්රියවට දායක උනු සැමට අපෙ උත්තමාචාරය
හැබැයි දැන් රුසියාවට ගියාම පෝලිමෙන් පිට පැට්රල් නොදුන්න එක ගැන කතා කරන්න එපා. ජීවිතේ බේරා දුන්න එක ගැන කියන්න.බයනතුව ලංකාවට යන්න කියන්න.