(යොහාන් භාසුර)
ඉන්ධන මිල අඩු වීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය කිරීමට මෙය වන විට කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා වන නිර්දේශ අද පස්වරුවේ ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට ඉටු කරන බවත් ජාතික ගමනාගමන කොමිසම අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය.
ඉන්ධන මිල සුළු පහත යාම බස් ගාස්තු සියයට 2 කට ආසන්න ප්‍රමාණයකින් බස් ගාස්තුව පහළ යනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් ගාස්තු 50% අඩුකිරීමේ සැලැස්මක් තියෙනවා. ග්‍රීසිය ආර්ථික වශයෙන් කඩා වැටුණු විට කළේත් මේ වැඩපිළිවෙල තමයි. පෙට්‍රල්, ඩීසල් තව දුරටත් 200/= පමණ වැඩි කෙරුවොත් ඉන්ධන වලට තියෙන අධික ඉල්ලුම 30%කින් පමණ අඩුවෙනවා. වැඩිපුර ලැබෙන මුදලින් බස් සඳහා ලීටරයකට 250/=ක් වශයෙන් සහනාධාරයක් දීලා බස් ගාස්තු 50% අඩුකරලා ජනතාව බස් සේවයට හැකි පමණ එක් කරවූවොත් ඉන්ධන අර්බුදයයි, ප්‍රවාහන අර්බුදයයි දෙකම විසඳාගත හැකියි. ඉන්ධන වලට යන අධික වියදම යම් ප්‍රමාණයකට අඩු කරගන්නත් පුළුවන් . නමුත් රටේ ඉන්න කාලකන්නි බස් සංගම් මේකට කැමති වෙන්නේ නෑ .ඊට පිලියමක් වශයෙන් බස් ජනසතු කරලා බස් සේවාව කාර්යක්ෂම සේවාවක් විදියට රජයට මේ සදහා දායක වෙන්න පුළුවන්.
එතකොට අවම ගාස්තු 39 යි? එත් 40යි! එහෙම නේද?