රාජ්‍ය නොවන සංවිධානවලට විදේශ ආධාර අහිමි වෙයි
ඉන්දියාවේ ක්‍රියාත්මක, රාජ්‍ය නොවන සංවිධාන 12,000 කට විදේශ ආධාර ලබා ගැනීම සඳහා පැවැති බලපත්‍ර යළි අලුත් නොකිරීමට ඉන්දීය ස්වදේශ කටයුතු අමත්‍යාංශය පියවර ගැනීමත් සමග, එම බලපත්‍ර අහෝසි වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.