(ඉන්දිකා රාමනායක සහ ගයාන් අමරසේකර)
ගාලුමුවදොර ප්‍රදේශයේ රැදී සිටින සීමිත අරගලකරුවන් පිරිසට ද එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට පොලිසිය මීට සුළු මොහොතකට පෙර දැනුම් දුන්නේය.
විනාඩි 15ක් ඇතුළත ඔවුන් රැදීසිටින කූඩාරම් ඉවත් කරගෙන එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට දැනුම් දුන්නේය.
පොලිසියේ දැනුම් දීම අනුව එම පිරිස කූඩාරම් ඉවත් කරගනිමින් සිටියහ.
ගාලුමුවදොර අරගල භූමිය පිහිටි ප්‍රදේශයට පොලිසිය හා විශේෂ කාර්ය බලකාය කැදවා ආරක්ෂාව තරකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ඉන්නවාද? දැන් ගෙවීමක් නැතිව ඇති. කට්ටියගේ රස්සාව අරගලය...!
අනේ අර තට්ටයයි, රැවුලයි පව්...!
"මාසයක් ඉන්න බලාගෙන එන්න" කීව එක්කෙනාට මොකද වුනේ?
දැන් බුරියානි යුගය ඉවරා...යි. යන්ඩෝ ...
කෝ මේ නායකයෝ ජෙප්පෝ කුරුට්ටෝ පළාතක නැහැ. කොහොමද අපේ නාකි ටිකිරි මොළ?