(අංජුල මහික වීරරත්න)

දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී විය.

ජනාධිපතිවරයා සමඟ පෙරහර නැරඹීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ , ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ,මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක මහත්වරු ද පැමිණ සිටියහ.