IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


අරගලකරුවන්ට පොදු සමාවක් ලබා දෙන්න

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අරගලකරුවන්ට පොදු සමාවක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා  පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.



අදහස් (13)

අරගලකරුවන්ට පොදු සමාවක් ලබා දෙන්න

Kule Friday, 12 August 2022 04:24 PM

ඇත්තම නේන්නම් ඔහේගේ කට්ටියත් වෙනත් අරමුණු සඳහා අරගලයට ගියානේ

:       7       22

ravin Friday, 12 August 2022 05:02 PM

මෙයා අනුන්ගේ පහණින් එළිය බලන්නයි හදන්නේ. මෙයා හදන්නේ තමුන්ගේ පුද්ගලික වියදමින් කැලේ වවන්න කියලා දුන්නු අධිකරණ නියෝගය මග අරින්නයි.

:       3       11

randil Friday, 12 August 2022 05:05 PM

සමාව මොකටද? ඇයි මොකක්ද කරපු වැරැද්ද?

:       5       7

BamunuarachchiSaturday, 13 August 2022 10:50 AM

වැරදි කරපු අය සමාව ඉල්ලනවා. වැරැද්ද මොකක්ද කියලා අහන්න ඕනේ ජෙප්පෝ, කුරුට්ටෝ, සජබයෝ. කොහෙවත් ඉන්න අය වැරැද්ද මොකක්ද අහනවා. වැරැද්ද එකක් නොවෙයි ගණනාවක් තිබෙනවා. මිනීමැරීම, මංකොල්ල කෑම, හොරකම් කිරීම, රජයේ ආයතනවලට බලහත්කාරයෙන් ඇතුළු වී තග දැමීම. රජයේ හා පෞද්ගලික දේපල වලට ගිනිතැබීම. මේ අයගේ හිතේ මේවා මහා වීරක්‍රීයා කියලා...!

:       0       3

senaSaturday, 13 August 2022 11:25 AM

මමත් අහන්නේ ඒකයි... මේ මිනිස්සු කරපු වැරැද්ද මොකක්ද?

:       1       0

sharm warn Friday, 12 August 2022 05:07 PM

ඇයි මොකටද එයාලට සමාවක් දෙන්නේ? එයාලා ජාතික අපරාධයක් කලේ නැහැනේ? ජාතික අපරාධ කරපු එවුන් ඉන්නේ දියවන්නවේ.. අරගල කලේ රටේ මහ ජනතාව.. දියවන්නාවේ ඉන්න උන් කරන පර වැඩ නිසා විඳින දුක උහුලන්න බැරි තැන අරගලයට ආවේ.. එහෙම නැතුව ජාතික ධනය මංකොල්ල කාලා පිටරටවල හෝටල් දුපත් ගන්න නෙමෙයි.. සමාවක් ඕනෙත් නැහැ.. ඒත් අත්ඩංගුවට ගන්න අයිතියකුත් නැහැ.. රනිල් යනු පිනා චාන්ස් එකෙන් ජනාධිපති වෙච්චි එක විතරයි.. ජනතාව ඉල්ලපු නායකයෙක් නෙමෙයි

:       7       9

mahesha Friday, 12 August 2022 05:09 PM

ඒක හොඳයි.ගෙවල් කඩලා මන්කොල්ලකාල හොරකම් කරලා ගත්තු ඒවායින් ඔයාටත් කොටසක් ඇති නේද. ගෝලයෝ බේරාගන්න එපාය.ජවිපෙත් කියන්නේ ඕකමයි.

:       7       14

Vijitha Friday, 12 August 2022 07:05 PM

අරගලයට ගිය බහුතරය බෞද්ධ නොවන සිංහල නොවන අය.

:       15       12

BamunuarachchiSunday, 14 August 2022 06:39 PM

ඔව්, ඒකනේ මම කිව්වේ කතෝලික බලවේගය නැවත මුට්ටිය දානවා කියලා...!

:       0       0

කිරි පුතා Friday, 12 August 2022 08:40 PM

මේ ඉන්නෙ අරගලය කියන ව්‍යාජ නම භාවිතා කරගෙන තම අරමුණු ඉටු කර ගත්ත බඩු. තව තව එළිවෙයි ඉස්සරහට .

:       7       12

RANGA Friday, 12 August 2022 10:49 PM

බුරියානි සැපයුම්කරුවන්.

:       8       10

විජේ Saturday, 13 August 2022 12:55 AM

පළවෙනි වතාවට බඩඋඩින් ඇත්තක් කිව්වේ... මේ කරපු දේවල්වල හැටියට මෙයාට නිදහසේ එළියේ ඉන්න පුළුවන් නම් අරගලකාරයින් ඇතුළට දානඑක විහිළුවක් කියලා....

:       0       1

ruwan Saturday, 13 August 2022 08:31 AM

ගෙවල් ගිනි තියලා... මිනී මැරුවාම සමාව දෙන්නේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 793 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site