(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව රැස්වන වේලාව ලබන 29 වෙනිදා සිට වෙනස් කර ඇත.

මේ අනුව පාර්ලිමේන්තුව ලබන 29 වෙනිදා   සිට   රැස්වන්නේ පෙරවරු 9:30 සිටය.