(දයාසීලි ලියනගේ)
විදුලිය ලබාගැනීම සඳහා පාරිභෝගිකයා තැන්පත් කරන ලද මුදල සඳහා ඔවුන්ට පොලියක් ගෙවන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට දන්වා ඇත.
මෙම ගෙවීම් ඔක්තෝම්බර් පළවෙනිදා සිට ක්‍රියාත්මක කරන ලෙසට ද මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට දැනුම්දී ඇත.
රටේ පවතින පොලී අනුපාතය මත මෙම මුදල්වලට ගෙවිය හැකි පොලිය තහවුරු කර ගන්නා ලෙසටත් විදුලි බිලෙන් මෙම පොලී මුදල් අඩු කරන ලෙසට ද දන්වා ඇත.
විදුලි බිල වැඩි කිරීම මගින් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 800 ක ආදායමක් අපේක්ෂා කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd