
(සුජිත් හේවාජුලිගේ )
කොළඹ ගාලු මුවදොර අසල කාලතුවක්කුවක අනුරුවක් ඉදිකිරීමට යයි.
එම කටයුත්ත සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සහ ඒ අසල තරු පහේ හෝටලයක පාලන අධිකාරිය අතර ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිණ.
හෝටල් වැඩ බිමකින් මීට පෙර විශාල ප්‍රමාණයේ කාලතුවක්කුවක් සොයා ගැනිණ. ඉංග්‍රීසි පාලන සමයට අයත් එම කාලතුවක්කුව සංරක්ෂණය සඳහා ත්‍රිකුණාමලය පුරාවිද්‍යා කෞතුකාගාරයට පසුව රැගෙන යනු ලැබීය.
මේ ස්ථානයේ ඉදි කෙරෙන්නේ එම කාලතුවක්කුවේ අනුරුව බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට කොකා ගස්සන්නද දැන් ඕක අටවන්නේ? එච්චරද දැන් අපිට අඩු? රුපියල් කීයක් විතර වැය කරන්න බලාපොරොත්තු වෙනවද?
රනිල් අරගලයට ගහපු කාලතුවක්කු ප්‍රහාරය සිහිපත් වෙන්න හොඳ සිහිවටනයක්..
මතකයි හරියට 90 දශකයට පෙර ගෝල්ෆේස් එකේ පැරැණි හමුදා මූලස්ථානය ඉදිරිපිට සිට වරාය චෛත්‍යය දක්වා ඕලන්ද කාලේ හෝ ඊට පෙර පැවැති කාලතුවක්කු සවිකර තිබුණා...