දිස්ත්‍රික් හයකට යූරියා කඩිනමින් යැවීමට නියෝග
යල කන්නයේ වී වගාව අවසන් කළ අම්පාර, මඩකලපුව, මුලතිව්, යාපනය, අනුරාධපුර,හා මොණරාගලට මහ කන්නය සඳහා අවශ්‍ය යුරියා පොහොර කඩිනමින් එහි යැවීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (20) අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.