
(යොහාන් භාසුර)
වෙරළබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය විනාඩි 20 ත් 30 ත් අතර ප්‍රමාදයක් වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් දෙපසට ධාවනය කරන දුම්රිය තනි මාර්ගයේ ධාවනය කිරීම නිසා මෙම ප්‍රමාදය ඇති වී තිබෙන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd