(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා මහතා ඝාතනයට ලක්ව වසරක් පිරෙන අද පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඩතාවයක් පවත්වා අතුකෝරල මහතාට ගෞරවාචාර පුද කෙරිණි.
පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලන්සා මහතාගේ ඉල්ලීමකට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද අනුකූලතාවය දැක්වීමෙන් පසුව අනුව මේ නිහඬතාවය පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ ඕමාන් ජාතිකයෙකුට අයිති ගාමන්ට් එකේ ඔමාන්ජාතික මනේජර්ට ගහල , ඒ ගහපු නියෝජ්‍ය ඇමතිගේ ගොලයින්ටයි, නියෝජ්‍ය අමතියාටයි නීතිය ක්‍රියාමක නොකිරීම නිසා වහපු ගාමන්ට් එකේ වැඩකරපු 350ක ගේ රැකියා අහිමි වීමට, උන්ට එදා වේල කන්න තිබුණු මාර්ගය නැති කරපු එකට පැයක නිශ්ශබ්ද තාවක් දාපල්ලා. මෙච්චර මේ රට වැටිලා තියෙද්දිත් පිස්සු බල්ලෙක් වගේ හැසිරුණු ඇමතියාට උඹල මොනවද කලේ. ඌ අපේ බදු වලින් ජීවත් වෙන ගමන් ,රටට ලැබෙන්න තියෙන අදායමක් , රටේ මිනිස්සුන්ට තියෙන රැකියා ටිකටත් කෙලවල දැම්ම රාජ්‍ය අංශයේ තිබුණු ආයතන ටික කාල ,හප කරලා විනාෂම කරලා දාල ,රටට ඩොලර් ගෙනෙන, මිනිස්සුන්ට රැකියාවක් දෙන පුද්ගලික ආයතන ටිකත් ඔහොම කාල දාපල්ලා. උඹලට ත්‍රස්ත පනතට කලින් ගෙනෙන්න තියෙන්නේ , මේවගේ අවජාතක ඇමති බල්ලන්ව බැඳලා දාන්න නීති ,ත්‍රස්තයෝ ඇතිවෙන්නේ මේ වගේ ඇමති බල්ලන් හින්ද
අතුකෝරල මන්ත්‍රී වෙනුවෙන් විතරක් නිශ්ශබ්ද තාවයක් පවත්වන්නේ ඒ ගොල්ලොන්ගේ කෙනක් හින්දද ? එදා ඒ අරලියගහ මැදුරෙන් පටන් ගත්තු ජනතා ප්‍රකොපකිරිම නිසා 9 දෙනක් මියගියා ඒ අය ගැන කතාවක් නැත්තේ ඒ අය හමුලගේ ගණයට වැටෙන්නේ නැති නිසාද ?
අද මෙවැනි අපරාධ අනුමත කරන කාලකන්නි මේ රටේ ඉන්න නිසා ,දිනපතා සමාජයේ මිනීමැරුම් සිදුවෙනවා .විශේෂයෙන්ම ගුරුවරිය ,නීතිඥවරියන් ,පාසල් ළමුන් මේ වගේ ඝාතන රැල්ලක් ගම් නියම්ගම් සිසාරා සිදුවෙනවා .මැරුණු මිනිසෙකුටවත් ගරු නොකරන කාලකන්නි ඉන්න රටක් මේක
අනික ඔය මන්ත්‍රී ගොයිය ආපහු යමින් හිටියෙ පරිත්ත්‍රාන දර්ම දේශනවකට හෝ මල් පූජාවකට සහභාගි වෙලා නෙවෙයි, 5 දෙනෙකුට මරු කැදවූ අපරාධකරුවන් සමූහයක එක් නායකයෙක් වෙලා.