
බස්නාහිර,සබරගමුව,මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු පළාතේ ද වැසි වාර කීපයක් ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේවල විශේෂයෙන් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට හම සුළගේ වේගය පැයට කිලෝ මීටර් 40-45 ක පමණ විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd