(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වනවා නම් ව්‍යවස්ථා සංශෝධන යෝජනා සඳහා තුනෙන් දෙක දෙන්න සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඒ නිසා පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන ලෙසද කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුනෙන් දෙකක් නෙවේ තුනම.තියාගෙන ඉන්න්නවලා.ශාප මේ රටට
රඅනිල් කියන්නෙ චන්දෙට බය මිනිහෙක්..පුලුවන්තරම් නිකන්ම ඉන්ඩතමයි බලන්නෙ.
එතකොට ඔහෙට ඉතුරුවෙන්නේ එකයි. තුනෙන්ම අපිට වැඩක් නැහැ.
තකතීරු කතාවක්. ඉතා නරක ව්‍යවස්ථා සංශෝධන වලට වුවත් පක්ෂව චන්දය දෙන බවද ඔය කියන්නේ? සංශෝධන ගැන දන්නවද?