ඉදිකිරීම් ක්ෂේත්රයට ජාතික ප්‍රතිපත්තියක් ගේනවා
ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ගේ හිඟ මුදල් මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙන ආකාරය අනුව ක්‍රමානුකූලව ගෙවීම් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය.