
(අංජුල මහික වීරරත්න)
කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා මහත්මිය පත් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 අගෝස්තු 24 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම කර තිබේ.
ඉදිරි තෙවසරක කාලයක් සඳහා මෙම පත් කිරීම කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd