(යොහාන් භාසුර)
කොළඹ ජාතික වකුගඩු රෝහල ඇතුළු දිවයිනේ වකුගඩු රෝහල්වල ඖෂධ හිඟය හේතුවෙන් ඉදිරියේදී ශල්‍යකර්ම අත්හිටුවීමේ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
ඖෂධ හිඟය හේතුවෙන් එම රෝහල්වල වකුගඩු බද්ධකිරීමේ සැත්කම් අත්හිටුවීමේ අනතුරුහැඟවීමක් කර ඇති බවත් ඖෂධ තොග නිසි පරිදි පවත්වාගෙන නොයෑම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් හදිසි ඖෂධ මිලදී ගැනීමකට සූදානම් බවත් අලුත්ගේ මහතා කීය.
හදිසි මිලදීගැනීම්වලදී ලක්ෂ දෙකේ වෑල් එක ලක්ෂ 20 ට හෝ 30 ට මිලදීගන්න සිදුවන බව කී වෛද්‍ය අලුත්ගේ මහතා පෞද්ගලික අංශයේ සමහරු මේ වන විටත් ඒවා ගෙනත් ගබඩා කර තිබිය හැකි බව ද සඳහන් කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
වකුගඩු සැත්කම් අත්හිටුවීමේ අවදානමක්
ravin Thursday, 27 July 2023 10:44 AM
ගලවන්න දේශපාලුවන්ගේ වකුගඩු .දවසින් දෙකෙන් ඔක්කොම හොරකම් නොකර ගෙනෙයි .එවුන්ට තේරෙන භාෂාව එකයි .හොර පුතා පහුගිය දවස්වල උඩ බිරුවේ ඕකයි .කට්ටේ රහ වැටිලා