
(නිමල කොඩිතුවක්කු)
විවිධ පාර්ශ්වයන්ට අවශ්‍ය පරිදි සමෘද්ධි සහනාධාරය විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
සමෘද්ධි වැඩසටහනේ ගැටලු ඇත්නම් ඒවා නිවැරදි කර ගැනීමටත් විද්‍යාත්මකව දත්ත මත කේන්ද්‍රීයව මෙන්ම මනුෂ්‍යකම මූලික කර ගෙන එම වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
ජුලි මාසයේ දි සමෘද්ධිය සහ අස්වැසුම ලබා දී නොමැති බවත් විපක්ෂ නායක කාර්යාලයේ දී පොදුජන සමෘද්ධි වෘත්තීය සංගමය සහ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන හිතවතුන්ට ඇති හැකි අයවුනත් ජනතා මුදල් බෙදාගෙන කෑමට සලස්වා තියෙන සමුර්ධි වෙනස් නොකරනවා කියමින් ජනතා මුදලින් වැඩක් නොකර පෝෂණය වන ලංකාවෙ ඉහද පණුවො තුටුකල ඔබට මෙතෙක් මගේ සිතේ තිබුන මනාපය සියයට දහයක් අඩුවුනා කියලා මතක්කරන්න කැමතියි
ඒ කියන්නේ නිකම්ම ඉන්න බෝකිරීම ජීවිකාව කරගත්ත අයට වැඩ කරන ජනතාව කන්න බොන්න දෙන්න ඕන කියලද?.ජනසවිය සමෘද්ධිය අස්වැසුම මේ ඕන දෙයක් පින්බතාල බෝකිරීම පමණක්ම සිදුකරන අපරාධ නොවේද? තරුණ පරපුරට කිසිම දේකට නොමිලේ කිසිම දෙයක් දෙන්න එපා.... දෙමාපියන්ට දරුවන් කෙරෙහි ඇති වගකීම රජය හෝ මහජනතාව දරන්න ඕන නෑ.