ශාෆ්ටර් නඩුවේ සාක්කි මහේස්ත්‍රාත් නිල මැදිරියේ කැඳවයි ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂවරයකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණ සාක්ෂි විවෘත අධිකරණය තුළ නොකැඳවා මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළ කැඳවනු ලැබීය. මාධ්‍යයට විවෘත නොවී අප්රසිද්ධියේ එම සාක්කා ලබා ගනිමින් සිටියි. 3 years ago
පුනරුත්ථාපන පනත හෙට මැතිසබයට නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට (5) පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. 3 years ago
ස්වර්ගස්ථ පාප් තුමන්ට ජනපති සොව පළ කරයි 16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම වෙනුවෙන් ශෝකය පළ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (04) පෙරවරුවේ කොළඹ පිහිටි අපෝස්තලික තානාපති කාර්යාලය වෙත ගියේය. 3 years ago
තට්ටු ගෙවල් වල ඔප්පු ඉක්මනට දෙන්න කොළඹ නගරය හා කොලොන්නාව නගර සභා බල ප්‍රදේශයේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් ඉදිකර ඇති නිවාස ව්‍යාපෘති 24ක සහ මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතිය මගින් ඉදිකර ඇති නිවාස ව්‍යාපෘති දෙකක හිමිකම් ඔප්පු ලබාදීම කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය. 3 years ago
ගුවන් සේවා අධිකාරියෙන් අනතුරු ඇඟවීමක් රටපුරා බලපත්‍ර නොමැතිව ගුවන් ටිකට් පත් අලෙවි කරන පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවී ඇති හෙයින් අවධානයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 3 years ago
විග්නරාජා ජනපති හමුවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි. 3 years ago
කතරගම-කොළඹ අර්ධ සුඛෝපභෝගී බස් සේවාව නවතියි ගාලු පාරේ, කතරගම කොළඹ හඅතර ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අද (4) මධ්‍යම රාත්‍රියේ සිට නතර කරන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය. 3 years ago
ලොක්කන් තවත් දෙදෙනකුගේ සුදුසුකම් සොයන්න යයි තවත් ප්‍රධානීන් දෙදෙනකුගේ සුදුසුකම් පරීක්ෂා කර බැලීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත. 3 years ago
තේ-එළවළු අලුත් පොහොරක් වෙළෙඳපොළට තේ හා එලවළු සඳහා විශේෂ මිශ්‍ර පොහොරක් කොමර්ෂල් පොහොර සමාගම විසින් හඳුන්වා දී තිබෙි. 3 years ago
යාලේ දොර ඩොලර්වලට ඇරෙයි යාල ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ඩොලර් මගින් ගෙවීම් කර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම් මෙම ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. 3 years ago
අධිවේගියේ බස් ගාස්තු අඩු කරයි ප්‍රවාහන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් අධිවේගී මාර්ගයේ බස් ගාස්තු සියයට 10 කින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. 3 years ago
ඔමික්‍රෝන් උප ප්‍රභේදය බිහිසුණුයි ‘කොවිඩ් 19’, ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය ගැන සැලකිලිමත් විය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 3 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago