
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ශානි අබේසේකරට බාර දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.
ජනාධිපතිවරයා ද එම නිලධාරියා ගැන විශ්වාසය පළකර තිබෙන බැවින් අදාළ විමර්ශන කටයුතු ඔහුට බාර දෙන ලෙස විපක්ෂ නායකවරයා කීය.
රජය විද්‍යුත් ,මුද්‍රිත සහ සමාජ මාධ්‍ය පාලනය කරන්න උත්සාහ කරන බව කී විපක්ෂනායකවරයා මාධ්‍ය ස්වයං නියාමනයකට යා යුතු අතර මාධ්‍ය පාලනය කරන්න ගියොත් ඒකාධිපති තත්ත්වයක් නිර්මාණය වෙන බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම හොද අදහසක්.
මෙන්න කරනවා නම් ඉතා හොඳ දෙයක්...!
ඒක හොඳයි. රංජන්ගේ ගෙදර වළං හෝදන්න ගියා වගේ මෙයාගේ ගෙදරත් එන්නේ නැතෑ..!
අනේ විකාරද මේ මනුස්සයාට...?
ශානි අබේසේකර හා DIG, නාලක සිල්වා යන මහත්වරුන්ට මේ විමර්ශන කටයුතු බාර දුන්නොත් ඔය කාගේ කාගේත් රෙදි ගැලවෙයි... ඒ වගේම මීට සම්බන්ධ සියලු දෙනාගේ රාජකාරි තාවකාලිකව අත් හිටුවිය යුතුයි. සලේ හා නිලන්ත ජයවර්ධන ඉන් ප්‍රධානයි. අර නාමල් කුමාර ගැනද වැඩිදුර විමර්ශනය කළ යුතුයි..
වළං හේදුව එක ගැන චෝදනාවක් තිබුණද? ඒ මහත්තයාට විරුද්ධ නඩුවේ. වළං හෝදන්නම දන්න අය කවුද කියලා නම් කොමෙන්ට් වලින්ම පේනවා.
හලෝ වළං හෝදපු එක නොවෙයි කතාව... උසස් රාජ්‍ය නිලධාරියෙක් නිකන් නළුවකුගේ ගෙදර වළං හෝදන්නම් කියන තත්වයට වැටුණේ මොන රහසක් හංගන්නද කියන එකයි හිතන්න ඕනේ. ඒ හඬ පටිය අහපු අපි දන්නවා ශානි සුපිරිසිදු චරිතයක් නොවන බව...