(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහි විශ්වාස භංගය සනාථ කරන්නට කිසිම කරුණක් විපක්ෂය සභාවට ඉදිරිපත් කළේ නැතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විපක්ෂය ඉදිරිපත් කළේ නිකම්ම නිකං වචන ගොන්නක් පමණක් බව ද අගමැතිවරයා කීය.
සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය රජය ප්‍රතික්ෂේප කරන බව කී අග්‍රාමාත්‍යවරයා ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය යනු එක දිනකින් සැකසිය හැකි දෙයක් නොවන බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාකි හිවලුන්ට ඉතින් දෙන කට්ටක් සූප්පු කරකර ඉන්නවා මිසක් වෙන මොනවා කරන්නද?
රනිල් දෙන දෙයක් කාලා කියන දෙයක් කරගෙන ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද..?
මේක දන්නේ හිරවුණා වගේ යටි ගිරියෙන් කෑ ගහන්න විතරයි. බොරළුගොඩ සිංහයාගේ ගෙවල් ළඟ කෙනෙක්ගේ ළමයෙක්ද කොහේද?
කාලකන්නි මුග්ද අාන්ඩු හැතිකරෙ තොපි දර මිටි වගේ තමයි.
කිසිම වැඩකට නැති නිකම්ම නිකං කෙනෙක්...