කොස්තාපල් මාමණ්ඩියගේ කබායෙන් බෑනා කූඩුවට සිය මාමණ්ඩිට පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබා දුන් පොලිස් යනුවෙන් ඉංග්‍රීසියෙන් සඳහන් කබායක් හැද පොලිස් නිලධාරීන් නොමඟ යැවීමට උත්සාහ දැරූ පැදිකරු සහ පසු පැදි කරු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි. 3 years ago
ආශු පෙම්වතියගෙන් අපේක්ෂිත ඇප ඉල්ලීමක් මහාචාර්ය ආශු මාරසිංහ මහතාගේ පෙම්වතිය බව පැවසෙන කරදන ගමරාලලාගේ වගීෂා ආදර්ශා නැමැත්තිය ඉදිරිපත් කළ පුද්ගලික පැමිණීල්ලකට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට සහ එහි විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (03) සිතාසි නිකුත් කළේය. 3 years ago
ශ්‍රී ලංකා පිල පන්දු යැවීම තෝරා ගනී සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක පළමුව පන්දු යැවීම තෝරාගත්තේය. 3 years ago
පාඩු ඇතත් ඛනිජ තෙල් - ශ්‍රී ලන්කන් බෝනස් දීලා පාඩු ලබන සංස්ථා හා මණ්ඩල වෙත ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබුණ ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රසාද දීමනා (බෝනස්) ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සභාපතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසා තිබේ. 3 years ago
ශානිගේ මෝටර් රථයට වෙඩි වැදීමේ සිද්ධියේ ගිනි අවිය සී.අයි.ඩීයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාව සිට වැඩ තහනමට ලක් වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ පෞද්ගලික මෝටර් රථයට පොලිස් කොස්තාපල්වරයකු අතින් වෙඩි වැදීමේ සිද්ධියට අදාළව එම ගිනි අවිය හා උණ්ඩ සහිත මැගසිනය විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 3 years ago
කැලණි සරසවි ශිෂ්‍ය සංගම් සභාපති රිමාන්ඩ් බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත් වූ විරෝධතාවයකදී එහි පොදු දේපලවලට පහර දී විනාශ කලැයි තලංගම පොලිසිය මගින් අත් අඩංගුවට ගත් කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ශිෂ්‍ය ක්‍රියාකාරියකු ලබන 10 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් චාමිණී විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය. 3 years ago
සේවා රැසක් අත්‍යාවශ්‍ය කරමින් ජනපතිගෙන් ගැසට්ටුවක් විදුලි, ඛනිජ තෙල් සහ රෝහල් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 3 years ago
රටබීම බද්ද සංචාරක කර්මාන්තයට මරු පහරක් මත්පැන් මත අයකරන සුරා බද්ද ඉහළ ප්‍රතිශතයකින් දෙවන වරටත් ඉහළ නංවීම නිසා සංචාරක කර්මාන්තයට මරු පහරක් එල්ලවන බව සංචාරක කර්මාන්තයේ නියලෙන පිරිස් චෝදනා කරති. 3 years ago
රට බීම මිල ඉහළට මත්පැන් බදු අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 20කින් ඉහළ නංවා තිබේ. 3 years ago
මංගලගේ ‘ෆ්‍රීඩම් හබ්‘ මාතරදී යළි ඇරඹේ කෘතහස්ත දේහපාලඥයෙකු වූ මංගල සමරවීර මහතා ආරම්භ කරන ලද ‘ෆ්‍රීඩම් හබ්‘ ඩිජිටල් සහ නිර්මාණාත්මක අන්තර්ගත හා කුසලතා සංවර්ධන සහ සහයෝගීතා පදනම මාතරදී නැවත වරක් ආරම්භ කිරීමට නියමිතය. 3 years ago
විදේශ සංචාරකයන් ලක්ෂ 7ක් පසුගිය වසරේ ඇවිල්ලා ශ්‍රී ලංකාවට පසුගිය වසරේ (2022) විදේශ සංචාරකයන් ලක්ෂ 7 කට අධික සංඛ්‍යාවක් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 3 years ago
‘සීතාවකටත් ඔඩිසි’ සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ දුම්රිය ඉදිරි සති දෙක තුළ ආරම්භ කරන බව දුම්රිය නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසීය. 3 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago