(මලිත් රාජපක්ෂ)
කන්තලේ පරාක්‍රම මාවත දුමිරිය හරස් මාර්ගය අසලදි පියෙකු හා දියණියක් ඊයේ (06) රාත්‍රි 8.30 ට පමණ ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රියේ හැපී මියගොස් ඇති බව කන්තලේ පොලිසිය පවසයි.
මේ වන විට මියගිය අයගේ මළ සිරුරු කන්තලේ මුලික රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගෙන ගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ පේරාරු 02 කන්තලේ හි පදිංචි ගනේසලින්ගම් තිර්‍රුවේන්ද්‍රන් නැමැති 38 හැවිරිදි පුද්ගලයෙකු හා තිරුවේන්ද්‍රන් කනා නැමැති වයස අවුරුදු 06 ක ඇගේ එකම දියණිය බව කන්තලේ මුලික රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
සිද්ධිය පිළිබද කන්තලේ මුලස්ථාන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
311
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තාත්තයි දුවයි තැපැල් දුම්රියට බිලි
ravin Thursday, 07 September 2023 02:17 PM
අනිකුත් මුද්‍රිත මාධ්‍යන් තුලින් දැක්ක විදියටනම් දුම්රියේ හැපී නොව දුම්රියට පැනලා බිරිඳගේ අනියම් සම්බන්ධයක් හේතුවෙන්
Bunny Preena Thursday, 07 September 2023 04:24 PM
ඔබට එපා නම් මා එක වරක්... මටත් එපා ඔබ දහස් වාරයක්.. බොරුවක්ද? ඇත්තක්ද කියලා හරියට හොයලා බලන්නේ නැතිව හදිසි තීරණයක් ගත්තා වත්ද? ඒක ඇත්තක් නම් ජීවිතේ නැතිකර ගන්නේ නැතිව නීතියෙන් වෙන්න තිබුණනේ... ජීවිතෙන් වෙන් වෙන්නේ නැතිව... පවු අර අහිංසක දරුවා...