(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ප්‍රබල එංගලන්ත කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව විස්සයි20 තරගාවලි ජය ලැබූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට ඇමරිකානු ඩොලර් 25,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 75 ක මුදල් ත්‍යාගයක් පිරිනමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු විශේෂ ඇගයීමේ උත්සවයක් ද පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ පැවැති තෙවැනි සහ අවසන් විස්සයි20 තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් ලබා 2-1 ක තරගාවලි ජය ලැබීමට සමත් වූහ.
2025 දෙසැම්බර් මස 18
311
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට ලක්‍ෂ 75 ක ත්‍යාගයක්
Mithrasiri Thursday, 07 September 2023 07:44 PM
බොහොම මදියි. ක්‍රිකට් ආයතනයට ලක්ෂ 75 ක් යනු බෙංගාල බොක්කෙන් පොල් ලෙල්ලක් ගියා වගෙයි. විහිළු කරන් නැතුව කරනවා නම් දැනෙන දෙයක් කරන්න...
Prabha Friday, 08 September 2023 12:12 AM
අයියෝ නිළියන් 5ක් ඕස්ට්‍රේලියා ගෙනියන ගාණද අපේ කෙල්ලෝ වටින්නේ...?
Perakum Friday, 08 September 2023 12:43 AM
ඇත්ත නේන්නම් මම හිතුවේ මිලියන 75ක් කියලා…!
Perakum Friday, 08 September 2023 12:46 AM
මේ මොන වදයක්ද ඔන්න මම ප්‍රතිචාර දමන එක නැවැත්තුවා...!
Bunny Preena Friday, 08 September 2023 09:52 AM
බොහොම සතුටු පුවතක් .නමුත් මුදල ප්‍රමාණවත්ද ?තවත් වැඩි කලානම් තමයි හොඳ