විදුලි බිල ඉහළ දැමීමේ යෝජනාව කුණු බක්කියට දාන්න විදුලිබල අමාත්‍යංවරයා නීතියට පටහැනිව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කුණු බක්කියට දමන ලෙස ඉල්ලා සිටින බවත් සියලු දෙනාට වැඩ කළ හැකි විදුලිබල අමාත්‍යවරයෙක් පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා අද (3) පැවසීය. 3 years ago
ප්‍රතිව්‍යුහගත කරන රාජ්‍ය සමාගම් වෙනුවෙන් මව් සමාගමක් ප්‍රතිව්‍යුහගත කෙරෙන රාජ්‍ය ව්‍යවසායයන්හි කොටස් සියයට 100ක් මහා භාණ්ඩාගාරයට අයිති වන පරිදි මව් සමාගමක් ඇති කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 3 years ago
හෝමාගම තාක්ෂණ පීඨ සිසුවෙකු අභිරහස් ලෙස මියයයි හෝමාගම දියගම පිහිටි සරසවියේ තාක්ෂණ පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙකු නේවාසිකාගාරය තුළ දී ය අභිරහස් ලෙස මිය ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි. 3 years ago
වයඹටත් අලුත් ලේකම්වරයෙක් වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස රංජිත් ආරියරත්න මහතා පත්කරනු ලැබ තිබේ. 3 years ago
ඩොලර්-රුපියල් යායට යාලේ 2022 වසරේ දෙසැම්බර් 23 සිට 2023 ජනවාරි මස 02 දක්වා කාලයේ යාල ජාතික වනෝද්‍යානය නරඹන්නන් ගෙන් විශාල මුදලක් උපයා ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 3 years ago
’’ඡන්දෙකට ගියොත් වී ගන්නත් සල්ලි නෑ’’ මෙම වසරේ හදිසි මැතිවරණයකට ගියහොත් ඉදිරි මහ කන්නයේ දී වී මිලදී ගැනීමට පවා ආණ්ඩුවට මුදල් නැති වී යනු ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. 3 years ago
වැසි රහිත දිනයක් ඌව පළාතේත්, අම්පාර සහ මාකලපුව දිස්ත්‍රික්කවලත් අද (3) සිහින් වැසි වාර කිහිඅයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 3 years ago
දැව සංස්ථාවට අවුරුදු තෑග්ගක් ශ්‍රී ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින් 2022 වසර සඳහා පවත්වන ලද ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතන සඳහා සම්මාන පිරිනැමීමේ උත්සවයේ දී (CNCL- Achiever of Industrial Excellence) එම වසරේ ඉහළම ලාබ උපයන ලද එකම රාජ්‍ය ආයතනය වශයෙන් රාජ්‍ය දැව සංස්ථාව විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. 3 years ago
අතරමැදි සිසුන් ගන්න නව ක්‍රමවේදයක් පාසල්වල 6 ශ්‍රේණිය හැර 2 සිට 11 දක්වා ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. 3 years ago
බිත්තර ආනයනයකරුවෝ සූදානම් බිත්තර ආනයන සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් ඉන්දියාවේ සැපයුම්කරුවන්ගෙන් මිල ගණනන් විමසා ඇති බවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’යට අද (3) පැවසීය. ආනයනය සඳහා කැබිනට් අනුමැතිය ලැබුණ ද ඒ සඳහා වන සෙසු නීති රෙගුලාසි පිළිබඳව මේ දක්වා ප්‍රකාශ කර නොමැති වීම නිසා බිත්තර ආනයනය පිළිබඳව වැඩි තොරතුරක් නොමැති බව කී සෙනෙවිරත්න මහතා ආනයනකරුවන් ඒ සඳහා 3 years ago
අලුත්ගම පිස්සු බලු සිද්ධියට සුද්දා අල්ලයි අනාරක්ෂිත ආකාරයට සුනඛයකු ඇති දැඩි කළ ප්‍රංශ ජාතිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 3 years ago
යතුරු පැදියෙන් ආ මරුවා පිය - පුතු පැහැර ගනී කටුවන රුක්මල්පිටිය ප්‍රදේශයේදී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් පිය පුතු දෙදෙනකු මිය ගිය බව කටුවන පොලීසිය පවසයි. 3 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago