
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරයෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවස ඉදිරිපිට දී ඔහුට නිකුත් කර තිබූ පිස්තෝල ගිනි අවියකින් අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
අධික ලෙස බීමත්ව මන්ත්‍රී නිවසේ බැල්කනියට ගිනි අවිය රැගෙන පැමිණ තිබූ මන්ත්‍රීවරයා එයින් වෙඩි තුනක් අහස දෙසට එල්ල කර තිබූ බව එම ආරංචි මාර්ග වලින් පැවසේ
මෙම රාජ්‍ය අමාත්‍යවරයා මීට පෙර අවස්ථා කිහිපයකදී ආන්දෝලාත්මක සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් සමාජය අතර විවේචනයට පවා ලක් වූවෙක් බවත් පැවසේ
පෙරේදා (5) රාත්‍රී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් උසස් නිලධාරීන් ද දැනුම්වත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම ගම කියන්න පුළුවන්ද?
අරක්කු බී වාහන පදවා රාජගිරියේ දී ලයිට් කණු පෙරළුෑ ජවිපෙ මන්ත්‍රීගේ හිතවතෙක්ද? මේ පොහොට්ටු ඇමැති? ජවිපෙ මන්ත්‍රීට මෙන් නොවී මේ යෝධයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අදාළ අංශවල වගකීමකි. ජවිපෙ මන්ත්‍රී බේරාගත් හස්තය දැන් රටේ මහා පුටුවේ ඉන්න නිසා මේ වැඩේ කෙරෙයි දැයි සැකයක්ද නැත්තේ නොවේ...!
ඔන්න ඕක තමයි... වඳුරාට දැලිපිහිට හම්බවුණාම කෙරෙන වැඩේ...
විනයක් නැති මෙවැනි දාමරිකයන්ව අපේ ජනතාව පාර්ලිමේන්තුවට යවන්නේ...!
වෙඩිල්ල පස්සේ ගිහිල්ලා චැනල් 4 කේස් එක අමතක කරගන්න එපා…
මේ වගේ එවුන්ගේ ඔලුව ඉලක්ක කරන්න පුළුවන් එකෙක් නෑනේ...
දැන් මොකක්ද මේක? මේවා අපෙන් අහන්නේ..
ජවිපෙ ලයික් හමුදාව තමන්ගේ මිනිහ සිදුකරන ඕනෑම පාදඩ ක්‍රියාවක් සාධාරණීකරණය කරන විහිළු සහගත විලාසය ද මේ අමන ඇමැතිගේ ක්‍රියාව මෙන්ම පිළිකුල් සහගතයි...!
වෙන කවුද රත්වත්තගේ බූරු පුතා මිස
ඇයි අහුමුළුවල කුණු ඇදංකන මාජ්ජවේසියට හරියට නමක් ගමක් කියන්න බැරිද අපෙං අහන්නෙ?
මේ අර හිරගෙදර බාර ඇමති, රූප සුන්දරීීට එල්ලුම් ගහපෙන්නපු බේබද්ද, කව්ද අර ජවිපෙට අවලාද කියල මිනීමරුවො හෝදන අංගොඩ යවන්න ඕන කෙනා, ඔක්කොම බය ජවිපෙට,ඒ බය තියාගන්න, අපි ආසයි ඒකට.
මහ රෑ එල්ලුම් ගස බලන්න ගිය කෙනා.
වහෙන් ඔරෝ ගහන්නේ කෙලින් කියාපල්ලා..!
මැරයන් මන්ත්‍රී නිවාස වල ඉන්නකොට මෙහෙම දේවල් වෙනවා.
නීතිය නැති රටක්
පෙරේදා රාත්‍රියේ බටහිර ගොපලු චිත්‍රපටියක් බලලා වගෙයි
අනේ පොඩ්ඩක් හැරවිලා ඔලුවට තියාගත්තානම් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව කෙහෙල් මල් වඩමක් හරි යවනවා...