IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සෞඛ්‍ය ඇමැතිට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය ආණ්ඩුව විසින් පරාජය කළ හොත් ඒ සමඟම මේ රටේ ජනතාව ද පරාජයට පත් වන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභං යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය.

විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව  ගේන්නේ සෞඛ්‍ය ඇමතිවරයා ගැන  තිබෙන  වෛරයකින් ක්‍රෝධයකින් නොව මෙරට අහිංසක ජනතාව ගැන හැඟීමක් තිබෙන නිසා යැයි ජයවර්ධන මහතා කීය.

රටේ සෞඛ්‍ය අර්බුදයක් තියෙනවා කියා පිලිගෙන එයින් ගොඩ එන්න වැඩපිළිවෙළ සකසන ලෙස ඉල්ලා සිටින බව කී මන්ත්‍රීවරයා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටී නැතැයි කිසිවකුට කියන්නට හැකියාවක් නැතැයි ද සෞඛ්‍ය  ක්ෂේත්‍රයේ කඩාවැටීම ගැන  සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වන්න සූදානම් බවද සඳහන් කළේය.



අදහස් (4)

සෞඛ්‍ය ඇමැතිට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට

CK.Lankaputhra Wednesday, 06 September 2023 11:31 AM

විශ්වාස භංගයට විරුද්ධ වන මන්ත්‍රීවරුන් කවුද කියා ඒ ගැන සොයා හොඳින් මතක තියාගන්න. ඔවුන් එකෙකුටවත් කතිරේ නොගහන්න මතක තියාගන්න. ඔවුන් අපේ සතුරෝ...

:       2       17

sena Wednesday, 06 September 2023 12:05 PM

ව්ශ්වාස භන්ගයට විරුද්දව චන්දෙ දෙන ඒකා මහජනතාව‌ගෙ හතුරා

:       2       13

de silva Wednesday, 06 September 2023 12:23 PM

පොහොට්ටු කාරයෝ කොහොමත් කෙහෙළිය බේරාගන්නවා. කතිර ගැසීම කෙසේවෙතත් දුටු තැන හූ කියලා එළවන්න ඕනේ.

:       2       10

fairoos Wednesday, 06 September 2023 12:53 PM

කාලකණ්ණි පොහොට්ටුවේ බයි සෙට් එක කොහොමත් පක්ෂවයි ඡන්දෙ දෙන්නේ...!

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site