IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මැදරට පළාත් මන්ත්‍රීන්ට දුන් ලැප් යළි දී නැහැ

(ජේ.ඒ.එල්.ජයසිංහ)

මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රිවරුන්ට ලබා දුන් ලැප්ටොප් පරිගණක 58ක් තවම බාරදී නැතැයි මධ්‍යම පළාත් සභා ලේකම් කාර්යාලය කියයි.

මෙම ලැප්ටොප් පරිගණක යළි ලබා නොදීම සම්බන්ධව මධ්‍යම පළාත් සභාවේ ලේකම් අයි.ඩබ්ලිව්.එම්.සී.කේ. ඉලංගකොන් මහතා ලැප්ටොප් පරිගණක යළි බාර දෙන්නැයි ලිඛිතව දැනුම් දී ඇත. 

ආපසු බාර නොදෙන  ලැප්ටොප් පරිගණකවල වටිනාකම මන්ත්‍රීවරුන පළත් සභාවට ගෙවිය යුතු බව සඳහන් කරයි. 



අදහස් (2)

මැදරට පළාත් මන්ත්‍රීන්ට දුන් ලැප් යළි දී නැහැ

ජයසිංහ Thursday, 07 September 2023 06:08 AM

ඒවා දැනට පාවිච්චියට ගන්න බැරුව ඇති ඒත් ඉතින් ජනතා දේපළ නිසා ඉන්වැන්ට්‍රියෙන් අයින් කරන්න නොදන්නා නිසා ලිපියක් ලියන්න ඔහොම දේවල් දෙනකොට මාසිකව මුදලක් අයකර දුන්නා ඉවරයි

:       0       0

Bamunuarachchi Thursday, 07 September 2023 10:07 AM

මේ ගම්බට්ටන්ට ලැප්ටොප් මොකටද? කවුද වයිපයි දෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site