IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පස් කන්ඳක් කඩාවැටී වෙරළබඩ දුම්රිය නවතී

(යොහාන් භාසුර, තුසිත කුමාර ද සිල්වා සහ සුමිත් පොතුපිටිය)

වෙරළබඩ දුම්රිය මාර්ගයේ බේරුවල සහ පායාගල දුම්රිය ස්ථාන අතර මාගල්කන්ද ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස්කන්ඳක් අද (6) රාත්‍රී කඩාවැටීම හේතුවෙන් දුම්රිය දෙකක් පයාගල දුම්රිය ස්ථානයෙන් ධාවනය අත්හිටුවීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

විශාල පස් කන්ඳක් රාත්‍රී 9.25 ට පමණ දුම්රිය මාර්ගයට කඩාවැවී ඇති බව කී එම නිලධාරියා කොළඹ කොටුවෙන් අද රාත්‍රී 7.30 ට පිටත්වූ ගාල්ල තැපැල් දුම්රිය සහ කොළඹ කොටුවෙන් රාත්‍රී 7.50 ට අලුත්ගම බලා පිටත්වූ මන්දගාමී දුම්රිය මෙසේ පයාගල දුම්රිය ස්ථානයේ නතර කළ බව ද සඳහන් කළේය.

දුම්රිය මාර්ගයේ පස් ඉවත් කිරීම ඊයේ රාත්‍රීයේ ආරම්භ කළ බවත් හෙට (7) පෙරවරුව වන විට මාර්ගය යථා තත්වයට පත්කළ හැකිවනු ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.



අදහස් (1)

පස් කන්ඳක් කඩාවැටී වෙරළබඩ දුම්රිය නවතී

Mahaachaarya Thursday, 07 September 2023 01:50 PM

එතැන ඉල්ලමක් තියෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 311 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site