
(නිමල කොඩිතුවක්කු )
සෞඛ්‍යය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහය පළකරමින් දිවයින පුරා අත්සන් කරන ලද මහජන පෙත්සම් වල ගොනුව මහජනතාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත බාරදීම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු පිවිසුම අසල අද (8) සිදු කෙරිණ.
ජනතාව විසින් අත්සන් කරන ලද මහජන පෙත්සම සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් එහිදී බාර ගනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දොස්තර කාවින්ද ජයවර්ධන, නලීන් බණ්ඩාර, චන්දිම වීරක්කොඩි, වීරසුමන වීරසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)

2025 දෙසැම්බර් මස 18
306
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුව ඇමතිට එරෙහිව ගමින් ගමට ගිය පෙත්සම භාරදෙයි