තරුණ නියෝජන විවාදය ඉල්ලා කථානායකට ලිපියක් පාර්ලිමේන්තුවේ සහ පළාත් සභා වල තරුණ නියෝජනය සඳහා තමා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව දෙවන වර විවාදය සඳහා ගැනීමට අවශ්‍ය කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබේ. 3 years ago
රමේෂ් පතිරණගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් තමා නිල නිවසට ගෙවිය යුතු සියලු විදුලි සහ ජල බිල්පත් නිවැරදිව ගෙවා තිබෙන බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පැවසීය. 3 years ago
නඩුවට නවතා ගත් ලොරියෙන් ගංජා මතු වේ නඩු භාණ්ඩයක් වශයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ ගාල් කර තිබූ ටිපර් රථයක බඳ කොටසේ ඉතා සූක්ෂම ලෙස අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 116 සොයා ගත් බව මන්නාරම මූලස්ථාන පොලිසිය පවසයි. 3 years ago
පුනරුත්ථාපන පනත විවාදය කල් යයි ආන්දෝලනයට තුඩුදුන් පුනුරුත්ථාපන කාර්යංශ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී අද (5) විවාදයට ගැනීමට නියමිතව තිබුණත් එය ලබන 19 වැනිදා දක්වා කල් ගියේය. 3 years ago
නොරොච්චෝලේ නතර වුන ජනන යන්ත්‍රය ඉරිදා සිට යළි වැඩ ගල්අඟුරු හිඟය හේතුවෙන් නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලාගාරයේ අක්‍රීය කළ දෙවැනි විදුලි ජනන යන්ත්‍රය ලබන ඉරිදා (8) නැවත ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනු ඇති බව එම බලාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය. 3 years ago
මුදලිගේගේ නිදහස ඉල්ලයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ නිහඬ විරෝධතාවක් අලුත්කඩේ උසවි සංකීර්ණය අසල දී අද (5) පැවැත්විණි. 3 years ago
පාස්කු චූදිතයෝ තව දුරටත් රිමාන්ඩ් කතෝලික දේවස්ථාන සහ තරු හෝටල් ඉලක්ක කර පාස්කු ඉරිදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර 250කට අධික පිරිසක් ඝාතනය කර තවත් 500කට අධික පිරිසක් බරපතල තුවාල කර බවට චෝදනා ලබ සිටින මවුලවිවරුන් ඇතුළු 25 දෙනාගේ ඇප ඉල්ලීම සලකා බැලීම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කළේය. 3 years ago
ඛනිජ තෙල් සේවකයන්ට බෝනස් දීමට බාධාවක් නෑ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීමට කිසිඳු බාධාවක් නොමැති බවත් පාරිතෝෂික ගෙවීම පිළිබඳව මහ බැංකුව ඉදිරිපත් කර ඇති මාර්ගෝඋපදේශලට අනුව ප්‍රසාද දීමනා ගෙවිය හැකි බවත් පොදුජන ප්රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා පැවසීය. 3 years ago
අරගලය නැවත පණ දෙන්න නැවත අරගලය පණ ගන්වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 3 years ago
සති අන්තයේ කොළඹට වතුරත් නෑ මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ නල පද්ධතියේ සිදුකරන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ලබන සෙනසුරාදා (7) රාත්‍රී 10.00 සිට ඉරිදා (8) පස්වරු 4.00 දක්වා පැය 18ක කාලයකට අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 3 years ago
මහජන කොමිසමේ ලොක්කා නිෂේධ බලය අතට ගනී විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණ හොත් අධිකරණයට යෑමේ අවශ්‍යතාවක් නොමැති බවත් මහජන උපයෝගිතා කොමිසම සතු නිෂේධබලය පාවිච්චි කර ප්‍රතික්ෂේප කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනත රත්නායක මහතා අද පැවසීය. 3 years ago
විශ්ව විද්‍යාලවල එක බත් එක තුන් දෙනෙක් කනවා විශ්වවිද්‍යාල සිසු සිසුවියන් තුන් දෙනෙක් එක්ව එක බත් පැකට් එකක් කා සෑහීමකට පත්වන බව ජාතික ජන බලවේගය පත්කළ මන්ත්රීනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. 3 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago