(ඉන්දිකා රාමනායක)
උඩුදුම්බර බන්ධනාගාර නියාමකවරයෙකු ගංජා සමග අත්අඩංගුවට ගත් බව පල්ලේකැලේ පොලිසිය පවසයි.
සැකකරු ළඟ තබාගෙන සිටියදී බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පල්ලෙකැලේ පොලිසියට බාර දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මාතලේ යටවත්ත ප්‍රදේශයේ පදිංචි (27) හැවිරිදි පුද්ගලයෙකි . පල්ලේකැලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවතී.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ගංජා සමඟ බන්ධනාගාර නියාමක දැලේ
Mohan Mapa Sunday, 10 September 2023 04:41 PM
එවන් උදාර මිනිසුන් තවත් පහල වෙවා!