IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ආරක්ෂක තත්ත්ව සමාලෝචනය කැබිනට් මණ්ඩලයට

(අංජුල මහික වීරරත්න)

රටේ ආරක්ෂාව පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ පළමු පියවර වන “ආරක්ෂක තත්ත්ව සමාලෝචනය -2030”  යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු කෙරෙන මූලධර්මවලට අනුකූලව අනාගත උපායමාර්ගික අභියෝගවලට මුහුණ දීම සඳහා වන විකල්ප ප්‍රතිපත්ති අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා "ආරක්ෂක තත්ත්ව සමාලෝචනය - 2030" අවශ්‍ය වේ. 

මෙම සමාලෝචනය මගින් 2030 දක්වා ගත යුතු පියවර මෙන්ම 2030 සහ ඉන් ඔබ්බට ගත යුතු පියවර ගැන සමාලෝචනය කරයි.

 

 

 



අදහස් (2)

ආරක්ෂක තත්ත්ව සමාලෝචනය කැබිනට් මණ්ඩලයට

ab Friday, 08 September 2023 05:22 PM

ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ අදාල ඇමැතිවරයා හැර වෙනත් ඇමැතිවරුන් ඔවුන්ට සම්බන්ධ නොමැති ඔවුන්ගේ විෂය පථය යටතේ නොමැති අමාත්‍යංශ පිළිබඳ හෝ කරුණු පිළිබඳව ප්‍රකාශ නිකුත් කිරීම අදහස් දක්විම නැවැත්වීම කළයුතුවේ..

:       0       3

අරවින්ද මොනරවිල Friday, 08 September 2023 07:59 PM

මහ බැංකුව කැඩුව හොරාගේ ඉඳලා පෙට්‍රල් නැවෙන් ගසා කෑවා, බාල බෙහෙත් වලින් කොමිස් ගැහුව කෙනා දක්වා පට්ට හොරුන් රටක ආරක්ෂාව ගැන කතා කරනවා...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site