ගුවන් තහනමක් තිබියදී රටින් පනින්න හදලා
ශ්රී ලංකාවේ අධිකරණ දෙකක් මගින් ගුවන් ගමන් තහනම් පනවා තිබූ පුද්ගලයෙක් , කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන කවුළුවලට හොරෙන් , ඉන්දියාවට පළා යමින් සිටියදී , ඔහු ගමන් කළ ගුවන් යානය තුළ රදවා අද(30) ආපසු ගෙන්වා ගැනීමට ආගමන විගමන නිලධාරීන් සමත් වී තිබේ.