බිත්තියට යට වී එක්දරු මව මරුට:සිඟිත්තිය- පියා රෝහලේ හිගුරක්ගොඩ නෙල්ලිපාර නිවසක බිත්තියක් කඩා වැටී එයට යට වූ 23 හැවිරිදි එක්දරු මවක් මියගොස් ඇතැයි පොලීසිය කියයි. 11 January 2024
දිස්ත්‍රික්ක 10 කට නාය අනතුරු ඇඟවීම් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 28 පැනවු කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (11) සවස් වන තුරු බල පැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 11 January 2024
උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට හපුතලේ සහ දියතලාව දුම්රිය ස්ථාන දෙක අතර ප්‍රදේශයේ ගල් පර්වත සමග පස්කන්දක් කඩා වැටී අවහිර වූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත්වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. 11 January 2024
තුන්නාන ද්විත්ව ඝාතනයට සහාය දැක් වූ අයකු අල්ලයි පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි ඉඩමක දී ඉකුත් නත්තල් දින අලුයම පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුට යතුරු පැදිය ලබා දුන් බව කියන පුද්ගලයකු අදාල යතුරු පැදිය ද සමගින් සැකපිට අත් අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකයේ උසස් නිළධාරියෙක් පැවසීය. 11 January 2024
‘‘උතුරු සහ උතුරුමැදට වැස්ස අඩු වන ලකුණු‘‘ උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල පවතින තද වැසි තත්වයේ අඩුවීමක් අද දිනයෙන් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 11 January 2024
කඩුවෙල වෙඩි තැබීමකින් අයෙක් මරුට පොලිස් විශේෂ කාර්ය බළකාය ලෙස පෙනී සිටිමින් යතුරු පැදියකින් ආ දෙදෙනකු කොරෙතොට ප්‍රදේශයේ පුද්ගලයකු පැහැරගෙන ගොස් වෙඩි තබා මරාදමා ඇතැයි පොලිසිය කියයි. 11 January 2024
බදුල්ලේ උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 7කණුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල පස්කන්දක් කඩා වැටීමෙන් අවහිර වී ඇති මාර්ග අපහසුතාව නිසාවෙන් බදුල්ල සිට බණ්ඩාරවෙලටත්, බණ්ඩාරවෙල සිට බදුල්ල ටත් පැමිනෙන උසස් පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් බදුල්ල මධ්‍ය මහ විදුහලේ සහ බණ්ඩාරවෙල මධ්‍යම මහ විදුහලේ විභාග ශාලාවේ පහසුකම් සලසා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එච් .ජේ.ඇම්.සී.අමිත් ජයසුන්දර මහතා පවසයි. 10 January 2024
තොරතුරු තාක්ෂණ රැකියා දස ලක්ෂයේ වැඩ ඇරඹේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක තොරතුරු තාක්ෂණ රැකියා දස ලක්ෂයක් ඇති කිරීමේ වැඩසටහනේ ‘ඩී. පී. එඩියුකේෂන් අයි. ටී. කැම්පස් ව්‍යාපෘතියේ අයි. ටී. ඔෆීස් පළමු මධ්‍යස්ථානය තිස්සමහරාම, උද්ධකන්දර රජමහා විහාරස්ථානයේදී අද (10) විවෘත කළේය. 10 January 2024
අයි.සී.සී. ලොක්කා ජනාධිපතිවරයා හමුවෙයි මෙරට සංචාරයක නිරතව සිටින අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් මහතා ඇතුළු නියෝජිත පිරිස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පස්වරුවේ පැවැත්විණ. 10 January 2024
බාල බෙහෙත් සිද්ධියට කෙහෙලියගේ ඉල්ලිම අහක ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රජයට රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ නඩුවේ අතෘප්තියට පත් පාර්ශවකරුවකු වශයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් නීතීඥවරුන්ට පෙනී සිටීමට අවසර දීම මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය අද ප්රතික්ෂෙප කළාය. 10 January 2024
ටී.අයි.එන් අංකය කාලය කල් දැමේ රජය මගින් අලුතින් හදුන්වා දුන් බදු ගෙවන්නා හදුනාගැනීමේ අංකය හෙවත් ටීඅයිඑන් අංකය අනිවාර්යෙන් ලබාගත යුතු කාලය කල්දැමීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 10 January 2024
උඩරට දුම්රිය ධාවනයට අදත් බාධා කොළඹ බදුල්ල උඩරට දුම්රිය මාර්ගයට දියතලාව හපුත්තලේ දුම්රිය ස්ථාන දෙක අතර 155 /27 කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී ගල් පර්වතයක් සමග පස් කන්දක් කඩා වැටී උඩරට දුම්රිය ගමනාගමනය ට අදත් (10) බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසීය. 10 January 2024
උතුරුමැදට මත්ද්‍රව්‍ය බෙදූ අයෙක් අල්ලයි කැකිරාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාර කීපයක් පවත්වාගෙන යන කෝටිපති ව්‍යාපාරියකුගේ පුතකු සූක්ෂම ලෙස තොග වශයෙන් බෙදාහැරීමට සූදානම් කර තිබූ ලක්ෂ 35 කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඊයේ (10) අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පවසයි. 10 January 2024
මාතර බන්ධනාගාරයට උඩින් තහනම් ද්‍රව්‍ය එයි මාතර බන්ධනාගාරයේ තාප්පයට ඉහලින් බන්ධනාගාරය තුලට පිටතින් විසිකළ තහනම් ද්‍රව්‍ය කීපයක් අද (10) භාරයට ගත් බව බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 10 January 2024
පනත් පහක් සම්මතයි අධිකරණ අමාත්‍යාවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත් පහක් අද (10) පාර්ලිමේන්තුවේදී සම්මත විය. 10 January 2024
කොළඹ මඩකලපුව දුම්රිය ධාවනය පොළොන්නරුවට සීමා කරයි කොළඹ _මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (10) සිට කොළඹ සිට පොළොන්නරුව දක්වා පමණක් සීමා කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 10 January 2024
විදුලි බිල අඩු කරන යෝජනා මැතිසබයට විදුලි බිල අඩු කිරීම සඳහා වූ යෝජනා ඇතුළත් වාර්තාව බලශක්ති සහ ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මන්ත්‍රී නාලක කෝට්ටෙගොඩ මහතා පාර්ලිමේන්තුවට අද (10) ඉදිරිපත් කළේය 10 January 2024
සමස්ත ශ්‍රම බලකායට පොදු සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙළක් මෙරට සමස්ත ශ්‍රම බලකායම අයත්වන පරිදි නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ඉදිරි මාස තුනක කාලය තුළදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් එහිදී මෙතෙක් ක්‍රියාත්මක වූ සමාජ ආරක්ෂණ සියල්ල එක් කරමින් පොදු ආරක්ෂණ ක්‍රමයක් සකස් කිරීම සිදුවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (10) පැවසීය. 10 January 2024
වරප්‍රසාද පනත අවභාවිත නොකරනු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක්ට අපහාසයක් කළා කියා මාධ්‍යවේදීන් පාර්ලිමේන්තුවට ගේන්න පාර්ලිමේන්තු වරප්‍රසාද පනතින් බලයක් දී නැතැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 10 January 2024
සෞඛ්‍ය සේවකයන් අතර අර්බුද ඇති කිරීමේ වැඩක් සෞඛ්‍ය සේවයේ සමගිය බිඳීමට සැලසුම් සහගත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් සෞඛ්‍ය එම සැලැස්මේ අරමුණ සෞඛ්‍ය 10 January 2024
අයි.සී.සී. ප්‍රධාන විධායක - ක්‍රීඩා අමාත්‍ය හමුවෙයි ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (10) පැවැත්විණි. 10 January 2024
මීනගයා රාත්‍රී තැපැල් දුම්රියයන් අවලංගුයි කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හා මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන තැපැල් දුම්රිය අද(10)දින අවලංගු කිරීම දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 10 January 2024
යුක්තියෙන් පසු අපරාධ අඩුවෙලා විෂ මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ යුක්තිය මෙහෙයුම ආරම්භ කළ ඉකුත් දෙසැම්බර් මස 17 වැනි දින සිට මෙම මස 3 වැනි දින දක්වා වූ කාලසීමාව තුළ සැලකිය යුතු පරිදි අපරාධ අඩුවීමක් දක්නට ලැබෙන බව අපරාධ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා අද (10) පැවැසීය. 10 January 2024
නව ත්‍රස්ත පනත මැතිසබයට ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද(10) ඉදිරිපත් කළේය. 10 January 2024
වැලිකන්දේ ගංවතුරට කොටුවූ හත් දෙනෙක් බේරා ගැනෙති වැලිකන්ද මොනරතැන්න ප්‍රදේශයේ සිට පැල් රැකීමට ගොස් ගංවතුරට කොටුවීම ගසක් උඩ සිටියදී බෝට්ටු මගින් ගොස් අවුරුදු තුනක දරුවකු ඇතුළු දරු පවුලක් මෙන්ම හත් දෙනෙකුගේ ජීවිත අද සවස විශාල පරිශ්‍රමයක් දරා බේරා ගැනීමට හැකි වූ බව වැලිකන්ද පොලිසිය කියයි. 10 January 2024
ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සදහා අද(10 ) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත සැපත් වූවාය . 10 January 2024
ගල්ලෑල්ල යළි යට වේ මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාරගැලීමෙන් පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය දෙවන වරටත් ස්ථාන කිහිපයකින් යටවීම නිසා ගමනා ගමනය සම්පූර්ණයෙන්ම නතර වී ඇතැයි පොලොන්නරුව ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ කාර්යාලය කියයි. 10 January 2024
ටිපරයක්-මෝටර් රියක් ගැටී දෙකක් රෝහලේ ටිපරයක් සහ මෝටර් රථයක් අද දහවල් වාද්දුව තල්පිටිය පාලම මතදී මුහුණට මුහුණ ගැටී ටිපර් රථය පෙරළී ගොස් එහි රියදුරු සහ සහායක තුවාල ලබා ඇතැයි වාද්දුව පොලිසිය පවසයි . 10 January 2024
ණය ගැන ඉදිරි මාස දෙකේ එකඟතාවයක් ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්රතිව්යුහගතකණය සම්න්ධයෙන් ඉදිරි මස දෙක ඇතුළත ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 10 January 2024
රට කළුවරට යන අවදානමක් දයාසිරි හෙළි කරයි මාර්ගවල විදුලි පහන් සඳහා විදුලි බල මණ්ඩලය පාලත් පාලන ආයතනවලට ලොකු බිල්පත් එවා ඇති බවත් මෙම බිල්පත් එම පළාත් පාලන ආයතන වලට ගෙවා ගත නොකැකිවීමෙන් විදුලිය කැපී මාර්ග අඳුරට යන අවදානමක් මතුව ඇති බවත් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද(10) පැවසීය. 10 January 2024
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026