
(නිමල කොඩිතුවක්කු)
මාර්ගගත සුරක්‍ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අත්තනෝමතිකව සම්මත කර ගැනීමට කටයුතු කළ බව කියමින් සමගි ජන බලවේගය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස්, එම් ඒ සුමන්තිරන්, ලක්ෂ්මන් කිරිඇල්ල, තිස්ස අත්තනායක, චන්දිම වීරක්කොඩි, ශාන් විජලාල්ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අද(26) පෙරවරුවේ ඊට අත්සන් තැබූහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා කරලා වැඩක් නෑ. දැන් ඉන්න විදිහට හිටපු දෙන්... දැන් ඡන්දයක් තිබ්බොත් ඔය සෙට් එකම ගෙදර තමයි.
සජිත්ගේ විපක්ෂය දිනලා පෙන්නුවේ. මේකත් අනිවාර්යයෙන්ම පරාජය තමයි...
පැරදුණත් බලය පෙන්නන්න ඕනෑ.