
(ගයාන් සූරියආරච්චි)
රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමකින් යුත් පිල් වර්ගයේ මත්පෙති 2180 සමග සැකකරුවෙකු අද ( 25) කොටහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 38 ක් වන කොටහේන ප්‍ර දේශයේ පදිංචිකරුවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd