කසකස්ථානයටත් ලක් තානාපති කාර්යාලයක් කසකස්ථානයේ අස්ථානාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 January 2024
තිදරු පියාගේ සිරුර ගල්වලකින් මතුවෙයි වවුනියාව, සෙට්ටිකුලම වීරපුරම් ප්‍රදේශයේ අතහැරදමා තිබූ ගල්වළක තිබී මියගිය තිදරු පියෙකුගේ මළසිරුරක් සොයාගත් බව සෙට්ටියාර්කුලම පොලිසිය පවසයි. 09 January 2024
මාර්ග කිලෝමීටර් ලක්ෂයක් අලුත් වෙයි මාර්ග කිලෝමීටර් ලක්ෂයක විකල්ප මාර්ග, අතුරු මාර්ග,ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 January 2024
උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු 7ම විවෘත කරයි ගිරාදුරුකෝට්ටේ උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු හතම අඩි තුන හමාර බැගින් විවෘත කර ඇති බව උල් හිටිය ජලාශභාර ස්ථාන භාර නිලධාරී ඉංජිනේරු දීප්ත චන්දන ජයසේකර මහතා පැවසීය. 09 January 2024
වසා දැමූ විදෙස් දූත කාර්යාල නැවත අරී විදේශයන් හි දූත මණ්ඩල කාර්යාල නැවත විවෘත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 January 2024
හදිසි වැටලීමක් යැයි පවසා මංකොල්ල කාලා හදිසි වැටලීමක් සිදු කරන පොලිස් නිලධාරීන් ලෙස ව්‍යාජ රංගනයක යෙදී, අනුරාධපුර වන්දනාවේ පැමිණි යුවලක් බිය ගන්වා එම යුවල පැමිණි මෝටර් රථය පරීක්ෂා කර ඔවුන් සතුව තිබූ රුපියල් 41000ක මුදලක් කොල්ලකා පලා ගිය තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 09 January 2024
මහා විහාර සංවර්ධන සැලැස්මට කැබිනට් අනුමැතිය අනුරාධපුර මහා විහාර සංවර්ධන සැලැස්ම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 January 2024
මුදල් කොමිසමේ නිර්දේශ තුනකට කැබිනට් අනුමැතිය 2024 වර්ෂයට අදාලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන ලද නිර්දේශ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 January 2024
රටට ඩොලර් ගේන සැලසුම් තුනක් හදයි බස්නාහිර ප්‍රදේශ මහනගර ප්‍රධාන සැලැස්ම, නැගෙනිර පළාත් උපාය මාර්ගික සංචාරක කලාපය සංවර්ධනය කිරීම සඳහා ප්‍රධාන සැලැස්ම හා හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය සඳහා ප්‍රධාන සැලැස්ම යන සැලසුම් ත්‍රිත්වය සැකසීමේ කටයුතු මෙම වසරේදී අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 09 January 2024
‘බෝයිං 737 මැක්ස් 9’ ගුවන් යානාවල දෝෂ ‘බෝයිං 737 මැක්ස් 9’ වර්ගයේ ගුවන් යානාවල ආරක්ෂාව සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වීමත් සමඟ ඇමෙරිකන් ෆෙඩරල් ගුවන් ගමන් පාලන අධිකාරිය, ‘බෝයිං 737 මැක්ස් 9’ වර්ගයේ ගුවන් යානා විශේෂ පරීක්ෂණයකට යොමු කළ අතර, එහිදී ‘බෝයිං 737 මැක්ස් 9’ වර්ගයේ ගුවන් යානා 79 ක දෝෂ සොයා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 09 January 2024
චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. 09 January 2024
රන් හොයන්න ගිය දොස්තර ඇතුළු තිදෙනකු මාට්ටු බලපත්‍ර නොමැතිව රැගෙනයමින් තිබූ විදෙස් රටක නිෂ්පාදිත භූමිය පරීක්ෂාකරන නවීන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ වෙෙද්‍යවරයකු අැතුළු තිදෙනකු වවුනියාව නගරයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි. 09 January 2024
මිලියන 80 ක අබින්-ගජා පේදුරුතුඩවෙන් හමුවෙයි යාපනය පේදුරුතුඩුව,වල්ලිපුරම් වෙරලේ සඟවා තිබූ රුපියල් මිලියන 80ක් පමණ වටිනාකමින් යුත් අබින් කිලෝ 48 ක් හා කේරළ ගංජා කිලෝ 112 ක් සොයාගත් බව පේදුරුතුඩුව පොලිසිය පවසයි. 09 January 2024
මාලදිවයින් ජනාධිපති චීනයේ නිල සංචාරයක මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසු සහ ජනාධිපති ආර්යා සජීදා මොහොමද් පස් දින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටිති. 09 January 2024
නාසා හඳට යැවූ යානයට ඇබැද්දියක් ඇමෙරිකාවේ නාසා ආයතනය වසර 50 කට පමණ පසු, සඳ ගවේෂණයට රොබෝ යානයක් යැවීමට උත්සාහ කළ නමුත් එම උත්සාහය අසාර්ථක විය. 09 January 2024
ඉන්දුනීසියාවේ භූමි කම්පාවක් ඉන්දුනීසියාවේ ටලෝඞ් දූපත් ආසන්න මුහුදේ රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවක් හටගත්තේය. 09 January 2024
දළු බිලට වැට් නෑ කුඩා තේ වතු හිමියන්ගේ දළු බිලෙන් වැට් බදු අය කිරීමක් නොකරන බවට මහ බැංකු අධිපතිවරයා තමන්ට පොරොන්දු වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 January 2024
විමල බුද්ධි ලෙස පෙනී සිටි සිවුරු දැරූ පුද්ගලයාට ඇප සුනඛයෙකුට සිවුරක් පිරවීම ඇතුළු බුදු දහමට නිගා වන අයුරින් ’’ටික් ටොක්’’ වීඩියෝ අන්තර්ජාලයට මුදාහල රත්නපුරේ විමල බුද්ධි නොහොත් ’’විශ්ව බුද්ධි මුනි’’ නමින් හඳුන්වාගත් චීවරධාරියා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (09) නියෝග කළේය. 09 January 2024
රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 09 January 2024
විපක්ෂය කළු ඇඳුමෙන් මැතිසබයට ජනතාවට අධික ලෙස බදු බර පටවා ඇතැයි චෝදනා කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී මැතිසබයට අද උදේ පැමිණ සිටීම විශේෂ සිද්ධියක්විය. 09 January 2024
විදුලිසැර වද්දවා ඇතා මරුවැයි ගොවියා අත්අඩංගුවට අන්දරගොල්ලෑව ප්‍රදේශයේ කුඹුරක් වටා අනවසරයෙන් ඉදිකරන ලද විදුලි වැටක ගැටිමෙන් අවුරුදු 15 ක් පමණ වයසැති දළ ඇතෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම කුඹුරේ හිමිකරු වනජිවි දෙපාර්තමේන්තුවේ කහටගස්දිගිලිය කාර්යාලයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ. 09 January 2024
ශාඛා කළමනාකරු රිය අනතුරින් මරුට පානදුර පෞද්ගලික ආයතනයක ශාඛා කළමනාකරුවෙකු ගමන්ගත් යතුරුපැදියක් පළතුරු ප්‍රවාහන කළ ලොරියකට යටවී සිදුවූ අනතුරකින් ඔහු මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි . 09 January 2024
මැණික් සමඟ චීන කත ගුවන්තොටෙන් අල්ලයි මැණික් ගල් 221 ක් නීතිවිරෝධී ලෙස චීනය වෙත රැගෙන යාමට තැත් කළ චීන ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිලධාරීන් ද සනාථ කළේය . 09 January 2024
ඔක්තෝම්බරයේ ජනපතිවරණය හෝ මහමැතිවරණය අනිවාර්යයි මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට ජනාධිපතිවරණය හෝ මහමැතිවරණය යන ප්‍රධාන මැතිවරණ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 09 January 2024
විදුලි සැරෙන් තරුණයා අවසන් ගමන් යයි කිලිනොච්චිය රාමනාදපුරම් ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාමනාදපුරම් පොලිසිය සදහන් කරයි . 09 January 2024
එක්දරු මව අට වැනි මහලෙන් වැටී මරුට වැල්ලවත් ප්‍රදේශයේ මහල් නිවාසයක අටවෙනි තට්ටුවෙන් බිමට වැටී කාන්තාවක මියගොස් ඇතැයි වැල්ලවත්ව පොලිසිය පවසයි. 09 January 2024
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීහු හදිසි වැඩ වර්ජනයක ආර්ථික යුක්තිය ඉටු කිරීමේ රජයේ අසාධාරණ ප්‍රතිපත්තියට එරෙහිව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් අද (9) පෙරවරු 8.00 සිට සේවාවලින් ඉවත්ව සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමදේශ් මහතා පැවසීය. 09 January 2024
පාතාලයකු ලෙස රඟපා කප්පම් ගත් 70 හැවිරිදි පුද්ගලයකු අල්ලයි හීනටියේ පාතාලයකුගේ නමින් පෙනී සිටිමින් ලක්ෂ පහළොවක කප්පම් ඉල්ලා ඉන් ලක්ෂ 5 ක මුදලක් ගත් බව කියන පුද්ගලයයෙක් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් මිනුවන්ගොඩ මා බෝදල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. 09 January 2024
අද සිට වැස්ස වැඩි වේ උතුරු නැගෙනහිර,ඌව,මධ්‍යම සහ දකුණු පළාත්වලට වැස්ස වැඩි වීමක් අපෙක්ෂාකරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 January 2024
අලුත් වාහන සිහිනය බොඳ වේ වාහන ආනයනය ඇරඹීමට ආණ්ඩුව දැනට කිසිඳු සූදානම් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 09 January 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026