ගම්පහ ප්රදේශ කීපයකට පැය 12 ක ජල කප්පාදුවක්
ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්රාදේශීය සභා බල ප්රදේශ, ජාඇල, ගම්පහ ප්රාදේශීය සභා බල ප්රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (6) උදේ 6.00 දක්වා පැය 12 ක් ජලය අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.