
(සුජිත් හේවාජුලිගේ )
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින 90ක රැඳවුම් නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ලබාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
නැගෙනහිර පළාතේදී 2006 වර්ෂයේ දී විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාලව පිල්ලෙයාන් පසුගිය 8 වැනිදා රාත්‍රී මඩකලපුවේදී අත්අඩංගුවට ගනු ලැබීය.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට ඉහතදී ඔහුගෙන් ප්‍රශ්න කරන ලදි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන්ද පිල්ලයාන් අත්අඩංගුවට ගෙන කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටියේය.
2025 නොවැම්බර් මස 04
740
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2398
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පිල්ලෙයාන් දින 90ක් රඳවන්න අවසර
prasanna Saturday, 12 April 2025 03:35 PM
ඩයස් පෝරාව අලුත් ආණඩුව සමග අත්වැල් බැඳගෙන ගජරාමෙට වැඩ.
A Truth Finder Sunday, 13 April 2025 04:02 AM
පළාත් පාලන මැතිවරණය මෙම කාලය තුළ පැවැත්වෙන බැවින්, ජාතික ජන බලවේගයේ රජය යම් යම් කරුණු ඉදිරිපත් කිරීම හොඳ ය.