
(ප්‍රසාද් රුක්මල් )
හාලිඇල නගරයේදී අභිරහස් ලෙස මියගොස් සිටි නාදුනන තරුණයන් දෙදෙනකු ගේ මළසිරුරු දෙකක් අද (12) සොයා ගත් බව හාලිඇල පොලිසිය පවසයි .
හාලිඇල නගරයේ ත්‍රීරෝද රථ ගාල අසල පහළ කානුවක තිබු එක් පිරිමි මළසිරුරක් සහ හාලිඇල දුම්රිය ස්ථානයට යන මාර්ගයේ විහාරස්ථානයක් අසල මාර්ගයේ තිබි අනෙක් මළසිරුර මෙලෙස ලැබුණු තොරතුරක් මත පොලිසිය සොයාගෙන තිබේ.
මෙම අභිරහස් තරුණ මළසිරුරු දෙක මෙතෙක් හදුනාගෙන නොමැති අතර , පිටපලාතක සිට ඝාතනය කර මෙම ස්ථානය ට ගෙනවිත් දැමුවාද, නැතිනම් මෙහිදී ඝාතනය ට ලක්වූවාද යන්න සොයා පරීක්ෂණ කටයුතු සිදු කරන බවත් පොලිසිය පැවසීය .
2025 නොවැම්බර් මස 04
740
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2398
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හාලිඇළ නගරයේ මළසිරුරු දෙකක්
prasanna Saturday, 12 April 2025 01:45 PM
මේක සොහොන් ආණ්ඩුවක්..., රටට හා ජනතාවට අපලයි.
ගුණරත්න Sunday, 13 April 2025 01:09 PM
ඉස්සර එක කාලයක් මතක් වෙනවා. ඒ කාලෙත් ඔහොම තමයි. පුදුමේ කියන්නේ ඒ කාලෙත් රඟපු කල්ලියක් මේ කාලෙත් ඉන්න එක...